අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ 33වන සංවත්සරය
අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ සිය 33වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන
දින කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන්
පැවැත්විණ.
සිය සංවත්සරය නිමිත්තෙන් කදවුරේ සියලුම නිලයන්ගේ දායකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන් පෙලක් අනුරාධපුර ශාන්ත ජෝශප් දේවස්ථානයේ , ඉසුරුමුණිය විහාරස්ථානයේ හා රියන්සි අලගියවන්න විශේෂ විදුහලේ යන ස්ථානයන්හිදී පවත්වන ලදී. මීට සමගාමිව සුහද වොලිබෝල් තරඟයක් හා එල්ලේ තරගයක්ද එදින පවත්වන ලදී.