අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි
1995 නොවැමිබර් මස 24 වන දින පිහිටුවන ලද අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා එමි අයි 24 හෙලිකොප්ටර් සේවාව ආරමිභක පුරෝගාමීත්වය අනුස්මරණය කරමින් සිය 20 වන සංවත්සරය 2015 නොවැමිබර් මස 24 වන දින හිගුරක්ගොඩ ගුවන් හමුදා මුලික කදවුරේදී අභිමාණවත් ලෙස සමරනු ලැබීය.

කදවුරු අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් එල් සී දිසානායක විසින් මාසික වැඩ පෙළපාලිය පරීක‍ෂා කිරීමෙන් අනතුරුව සිය සංවත්සර දින සැමරුම ආරමිභය සලකණු කලේය.

සංවත්සර දිනයට සමගිමීව මෙම බලඝණයේ සේවය කරමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර මිය ගිය සේවා පුද්ගලයන් සිහිපත් කරමින් එමි අයි 24 ස්මාරකය වෙත පුෂ්ප උපහාර පුද කිරීමක්ද සිදු කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි