ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින් කසකස්ථානයේ එලයිට් තරගාවලිය නියෝජනය කරයි
කසකස්ථානයේ 22 වන වරටත් පවත්වනු ලබන එලයිට් ජාත්‍යන්තර  බොක්සිං තරගාවලිය නියෝජනය සදහා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ් හා ගුවන් හමුදා පුහුණුකරු වන  කෝප්‍රල් දිසානායක  තෝරාගෙන ඇත.

මෙහිදී කෝප්‍රල් දිසානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිර්දේශ කර ඇත.





SLAF Boxer and Coach for Elite International Boxing Tournament – Kazkastan           SLAF Boxer and Coach for Elite International Boxing Tournament – Kazkastan

බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ්             පුහුණුකරු-කෝප්‍රල් දිසානායක





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි