
මාසික සුමධුර ධර්ම දේශනය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
මාසික ධර්ම දේශනා වැඩසටහන කැනඩාවේ මොන්ට්රියල්හී පංචරාම භාවනා මධ්‍යස්ථානයේ ප‍්‍රදාන සංඝනායක ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්ය දික්වැල්ලේ උපතිස්ස ස්වාමීන් වහන්සේ විසින් 2015 දෙසැම්බර් 16 වන දින සවස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමජිකයින්, ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් ද සහභාගී විය.









