ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම 2015 දෙසැම්බර් 21 සහ 22 යන දිනවලදී ටොරින්ටන්හී ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ජාතික ටයිකොන්ඩෝ තරගාවලිය සදහා සහභාගී වූහ.

මෙම තරගාවලියේ සම්මාන ප්‍රධාන උළෙල කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී 2015 දෙසැම්බර් 23 වන දින පැවැත්විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එච් එම් එස් බී කොටකදෙණිය ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

රන් පදක්කම් ලාභින්
43738 නායක ගුවන් භට ලියනගේ එල් සී එස්
AW/01677 නායක ගුවන් කාන්තා ගුණවර්ධන කේ ටී අයි එස්
AW/01813 නායක ගුවන් කාන්තා දිසානායක ඩී එම් එන් පී
AW/01823 නායක ගුවන් කාන්තා ඩී ඩී එන් එල් ඩී

රිදී පදක්කම් ලාභින්
022317 නායක ගුවන් භට මධුසංක එස් එස්
AW/01823 නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ් එම් පී කේ

ලෝකඩ පදක්කම් ලාභින්
43641 නායක ගුවන් භට ද සිල්වා එම් ඒ අයි
024528 නායක ගුවන් භට තිලකරත්න ඩී ටී එල්
028941 ගුවන් භට ජයසිංහ ඩී ජී ඩී එන් කේ
AW/01831 නායක ගුවන් වෙලන්තලාව ඩබ් ටී ඩී
AW/01834 නායක ගුවන් කාන්තා වාසනා එම් එල් සී
AW/3740 ගුවන් කාන්තා රනතුංග ආර් ඒ එස් පී
   
හොදම පුහුණුකරු  -  024644 නායක ගුවන් භට රත්නසේකර එම් ආර්
හොදම කාන්තා ක්‍රීඩිකාව  -  AW/01677 නායක ගුවන් කාන්තා ගුණවර්ධන කේ ටී අයි එස්
සමස්ථ අනුශූරතාවය
කාන්තා අනුශූරතාවය

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි