වාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය මෙවර වවුනියාව කදවුරේදී
වාර්ෂිකව අමුත්තන් සදහා වන නිල රාත්‍රී භෝජන සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේදී පසුගියදා (30 ජුනි 10) පැවැත්වින.
තම ආරාධනය පිළිගෙන පැමිණි ගෞරවනීය අමුත්තන් හට ආචාරශීලීව මෙන්ම ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සිරිත් විරිත් වලින් හා ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කිරීම මෙම උත්සවය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ විය.
මෙවර මෙම ආගන්තුක සත්කාරයෙන් බුහුමන් ලැබූයේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ වන්නි අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ජී.ඩී.එච්. කමල් ගුනරත්න මහතාය.
ගුවන් හමුදා වවුනියාව කදවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු කෙ.එෆ්.ආර් ප්‍රනාන්දු හා නිළධාරී නිවස්නයේ සභාපති විංග් කමාන්ඩර් එම්.ජේ. බන්ඩාර විසින් ගෞරවනීය ආරාධිත අමුත්තාව උණුසුම් ලෙස පිළිගන්න ලදී.