ඕස්ටෙ‍්‍රලියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපති හමුවෙයි
 ඕස්ටෙ‍්‍රලියානු මහ කොමසාරිස් අතිගරු රොබින් මූඩි ශී‍්‍ර ලංකාවෙි සංචාරයක නිරත වෙමින් අද (2016 ජනවාරි මස 04) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

මහ කොමසාරිස්වරිය සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර අන්‍යයෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබදව සාකචිජා කිරීමෙන් පසු සංචාරය සිහිවීම නිමිත්තෙන් දෙපාර්ෂවය අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි