චෙක් ජනරජ තානාපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ චෙක් ජනරජ තානපති ගරු මිලාන් හොවොර්කා මහතා අද (2016 ජනවාරි 11) දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ෂවය අතර සුහද සාකච්ඡාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගත් බුලත්සිංහල මහතා සහ චෙක් තනාපතිතුමන් අතර සමරු ඵලගක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි