ගුවන් හමුදාව රණවිරුවනට තම ආචාරය පුද කරයි
පුරා දශක 03 ක කාලයක් පුරා පැවති ත්‍රස්ථවාදයෙන් තම මව්බිම බේරා ගැනීමට තම ජීවිතය පූජා කල රණවිරුවන් අද ශ්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු ස්මාරකය ඉදිරියේදී ගරු කිරීමට ලක් කරන ලදී.
මේ අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහභාගි වී තම ආචාරය රණවිරුවන්ට පුදකරන ලදී. මීට අමතරව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පී.බී ප්‍රේමචන්ද්‍ර,උප මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම නිළධාරීන් ඇතුලු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගි විය.