
ජාතික දැල්පන්දු ශූරතාවළිය 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම 2016 ජනවාරි මස 30 වන දින 2016 ජාතික දැල්පන්දු තරඟාවළියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. නාවික හමුදා කණ්ඩායම සමග පැවැත්වුණු අවසන් මහා තරඟය ඉතාමත් උණුසුම් සහ තරඟකාරී ස්වභාවයක් ගන්නා ලදී. තරඟය අවසානයේදී ලකුණු සටහන 53/52 ක් ලෙස සඳහන් විය. තරඟාවළිය අනුරාධපුර උතුරු මැද ක‍්‍රීඩා සංකීර්ණයේදී කණ්ඩායම් 18 කගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී දක්‍ෂතම පිටිය මැද ක‍්‍රීඩිකාව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තිළිණි වත්තේගෙදර සම්මාන දිනා ගන්නා ලදී.
මෙහිදී දක්‍ෂතම පිටිය මැද ක‍්‍රීඩිකාව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තිළිණි වත්තේගෙදර සම්මාන දිනා ගන්නා ලදී.














