ගුවන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 12 වැනි දකුණූ ආසියානු ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සදහා ඉන්දියාවට
12 වන දකුණූ ආසියානු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඊයේ (2016 පෙබරවාරි 03) වන දින ඉන්දියාව බලා පිටත්ව යන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් 109 දෙනකු මෙම තරගාවලියේදි ශ්‍රී ලංකාව නියෝජනය කිරිම සදහා තෝරා ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 12 දෙනෙක් , ක්‍රීඩකයින් 42 ක් සහ ක්‍රීඩිකාවන් 55 ක ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලෙහි පැවැත්වෙන ක්‍රීඩා ඉසව් 23න් ඉසව් 21ක් සදහා ඉදිරිපත් වීම විශේෂත්වයකි.

ක්‍රීඩා උළෙලට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායම ගුවන් හමූදධිපතිතුමන් සමග සමූහ ජායාරුපයකට පෙනී සිටි අයුරු.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි