බලපන්ති සැරයන් සමරසිංහ පැරෂුට් පිමි 500ක් සම්පුර්ණ කරයි
ශ්‍රී ලංකා පැරෂුට් වංශ කථාවේ දෙවන වැඩිම පැරෂුට් පිමි සංඛ්‍යාවක් පනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට බලපන්ති සැරයන් සමරසිංහ ඊයේ (01) අම්පාර ගුවන් හමුදා කඳවුරේදී සමත් විය.
ඉන්දියාවේ අග්‍රා ගුවන් හමුදා පරෂුට් පුහුණු පාසලේදී මුලික පරෂුට් පුහුණු පඨමාලාව 2001 වර්ෂයේදීත් නිදහස් ආර පැනීමේ පාඨමාලාව 2005 වර්ෂයේදීත් සමත් වීමට බලපන්ති සැරයන් සමරසිංහ සමත් විය.
දැනට ඔහු කටුනායක ගුවන් හමුදා පරෂුට් පුහුණු පාසලේ බලලත් නිළධාරී හා උපදේශක වරයකු ලෙස කටයුතු කරනු ලබයි.