ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධානියා හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සිංගප්පූරු ගුවන් සංදර්ශනයේදී රාජකීය ගුවන් හමුදාවේ ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් ශ්‍රීමත් ඇන්ඩෲ පුල්ෆොර්ඩ් මහතා හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ සිංගප්පූරු ගුවන් සංදර්ශන සංචාරයේ කොටසක් ලෙස රාජකීය ගුවන් හමුදාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය රාජකීය ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පවත්නා සම්බන්ධතාවය තවත් වැඩි කිරීමට සමත්විය.
මෙහිදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව රාජකීය ගුවන් හමුදාවේ ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් ශ්‍රීමත් ඇන්ඩෲ ඵුල්ෆොර්ඩ් මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර මෙම හමුවීම සිහිවීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.