ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය
5:22pm on Friday 26th February 2016
ක්‍රිඩාව තුලින් මිත්‍රත්වය යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරමිභ කර ඇති අතර මෙි වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.
මෙම (සී අයි එස් එම්) සංවිධානයේ මහ ලේකමි කාර්යාලය ඛෙල්ජියම් අග නගරය වන බ්‍රසීලයෙහි පිහිටා ඇත. මෙම මහ ලේකමි කාර්යාලය කළමනාකාරීත්වය යටතේ රටවල් 133 ක සන්නද්ධ හමුදාවක් සාමාජිකත්වය දරණ අතර විවිධ වූ ක්‍රීඩා අවස්ථාවන් සංවිධානය කිරීම මෙමගින් සිදු කරයි. පෙර අවස්ථාවන් වලදී සටන් බිමේ හමුවූ ඔවුන් මෙම (සී අයි එස් එම්) සංවිධානය යටතේ මිත්‍රත්වයෙන් ක්‍රීඩා පිටියේදී එකිනෙකා හමුවේ.
මෙම (සී අයි එස් එම්) සංවිධානයේ මුලික අරමුණ වනුයේ ක්‍රීඩාව තුලින් ලෝක සන්නද්ධ හමුදාවන්ගේ එකමුතු බව ඇතිකර ලෝක සාමය සදහා දායක විමයි. සෑම වසරකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා මෙය සමරන අතර (සී අයි එස් එම්) සැමරුමි ධාවනය මගින් ලෝකයට එහි තේමා පාඨය වන ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය යන්නෙහි අර්ථය ලොවට කියාපායි.
(සී අයි එස් එම්) සංවිධානය එහි ආරමිභයේ සිටම සාමය සදහා ක්‍රිඩාවන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකරකමි සිදු කරන ලදී. මිත්‍රත්වය ගරුකිරිම ඉවසිම අන්‍යයෝන්‍යය අවබෝධය වර්ධනය කිරිමද මෙමගින් සිදු කරයි.
2016 වසරේ ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය පෙබරවාරි මස 21 වන ඉරු දින ආරකෂක ලේකමි ඉංජිනේරු කරුණාසේන හෙටිටිආරචිචි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා කොළඔ කදවුරු රයිෆල් ශ්‍රින් ක්‍රීඩාංගනය ඉදිරිපිටින් උදැසන 0615 පැයට ආරමිභ විය. මෙම ධාවනය සදහා යුධ හමුදාපති ලෙෆ්ටිනන් ඡෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරු ද සහභාගී වූ අතර ධාවනයහි සමිපුර්ණ දුර කිලෝ මිටර් 2 කි.
ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක් ද මීට සහභාගී වී සිටියහ.