විවිධ ප්‍රසංගයක් වව්නියාවේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පළමු විවිධ ප්‍රසංගය වව්නියාව පොදු ක්‍රීඩාංගනයේදී ඊයේ (2016 පෙබරවාරි 24) වන දින පවත්වන ලදී.
මෙහිදී ගුවන් සුනඛ සංදර්ශන , ගුවන් හමුදා සරඹ සංදර්ශන, ගුවන් හමුදා තූර්ය වාදක සංදර්ශන, ගුවන් හමුදා නර්ථනයන් හා ගුවන් හමුදා ඛෙර වාදන සංදර්ශන ආදී ආකර්ෂණීය අංග රැසක් පැවැත්විණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභගී වී සිටියහ.