සුමධුර ධර්ම දේශනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
පූජ්ය ඇලුබොමුල්ලෙ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සුමධුර ධර්ම දේශනයක් 2016 පෙබරවාරි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ. මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින් , ගුවන් හමුදා නිලධාරීන් , සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් ද එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි