විනෝදාත්මක වැඩසටහනක් ගාල්ලේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර සංවිධානය කරන ලද විනෝදාත්මක වැඩසටහනක් 2016 පෙබරවාරි මස 28 වන දින ගාල්ල පාපන්දු පිටියේ දී පැවැත්විණ.
මෙහිදී ගුවන් සුනඛ සංදර්ශන , ගුවන් හමුදා සරඹ සංදර්ශන, ගුවන් හමුදා තූර්ය වාදක සංදර්ශන, ගුවන් හමුදා නර්ථනයන් හා ගුවන් හමුදා ඛෙර වාදන සංදර්ශන ආදී ආකර්ෂණීය අංග රැසක් පැවැත්විණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභගී වී සිටියහ.