ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වන සංවත්සරය සමරයි
6:51pm on Thursday 3rd March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සියලු ගුවන් හමුදා කදවුරු විසින් 2016 මාර්තු මස 02 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති පෙළපාලිය අමතමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 65 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයින් හට සුභ පැතුම් එක් කල අතර ගුවන් හමුදාව ඉහල ස්ථානයකට ඔසවා තැබීමට අතීතයේදී මෙන්ම වර්තමානයේදී තම දායකත්වය ලබාදුන් සියලුම ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය ස්තුතිය ද පුද කළේය.
65 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා තරග සහ සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජනයක් ද ගුවන් හමුදාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙණ නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්, කදවුරේ අනෙකුත් නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් ද මීට සහභගී වී සිටියහ.

SLAF Station Colombo

SLAF Station Palavi

SLAF Base Vavuniya

SLAF Station Mirigama

SLAF Base Anuradapura

SLAF Station Ampara