ගුවන් කාන්තාවන් ඉතිහාසගත වේ
ගුවන් කාන්තා රණසිංහ කේ.එච්.එන් සහ රාජපක්ෂ ආර්.එම්.අයි.ඩී පැරෂුට් පැනීම් 200ක් සම්පූර්ණ කල පළමු දකුණු ආසියාතික කාන්තාවන් වීමේ ගෞරවය හිමිකරගන්නා ලදී.
ගුවන් කාන්තා රණසිංහ 2002 වසරේ දී ගුවන් හමුදාවට බැදුනු අතර ගුවන් කාන්තා රාජපක්ෂ 2007 වසරේ දී ගුවන් හමුදාවට එකතු විය. මොවුන් දෙදෙනාම පහත සදහන් පාඨමාලාවන් හදාරා ඇත.
මූලික පැරෂුට් පාඨමාලාව
මූලික පැරෂුට් එතීමේ පාඨමාලාව
මූලික නිදහස් ආර පැනීමේ පාඨමාලාව
උසස් නිදහස් ආර පැනීමේ පාඨමාලාව