
ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ආයතන ප්‍රතිසංස්කරණ කළමනාකරණ නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක්
එක්සත් ජනපදයේ ඉහළ මට්ටමේ දූත පිරිසක් අද (2016 මාර්තු 10) වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථනයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත විය.
මෙම දූත පිරිස ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කාර්යාලය විසින් සිදුකරගෙන යනු ලබන ආරක්ෂක ආයතන ප්‍රතිසංස්කරණ කළමනාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
මෙම දූත පිරිස ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කාර්යාලය විසින් සිදුකරගෙන යනු ලබන ආරක්ෂක ආයතන ප්‍රතිසංස්කරණ කළමනාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.





