
ඉන්දුනීසියානු යුධ හමුදා උපදේශකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දුනීසියානු යුධ හමුදා උපදේශක කර්නල් ආර්ඩියන්ශ් මොක්වෙසිට් මහතා 2016 මාර්තු 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.
දෙපාර්ශවයටම අන්යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ සංචාරක ප්‍රභූවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.
දෙපාර්ශවයටම අන්යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ සංචාරක ප්‍රභූවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.




