ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය- ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුරය
3:32pm on Saturday 10th July 2010
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව අනුරාධපුර කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ඊයේ (09) පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුර කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ආර්.පී ලියනගේ අණදුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.
අනුරාධපුර ගුවන් හමුදා කදවුර උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ යුධමය තත්වයන් පවතින අවස්තාවේදී ප්රමුඛත්වයක් ගෙන , විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී.තවද මෙය මානුෂීය මෙහෙයුමේදී උතුර දකුණ යාකල ප්‍රධාන සංදිස්ථානයක්ද විය.වර්ථමානය වන විට අංක 6 බෙල් 212 හෙලිකොප්ටර් බලඝණ්යේ මූලස්ථානයද මෙයයි.
පසුගිය වසර තුල කදවුරට වටිනා මෙහෙවරක් කල පහත සදහන් සේවා පුද්ගලයන් ගුවන් හමුදාපති සම්මානයෙන් පිදුම් ලැබීය.
14678 බලපන්ති සැරයන් පෙරේරා එම්.ඒ.ආර්.ඒ.අයි (දන්ත වෛද්‍ය සහයක)
15304 සැරයන් දනනන්දන ආර්.ඒ.බී.එස් (ජලනල කර්මික )
16789 සැරයන් විජේතිලක ඩී.එල්.ඒ ( මෙහෙයුම් භූමි 1 )
21054 සැරයන් ජස්මින් ඒ.එල්.එම් ( ආරක්ෂිත උපකරණ )
21151 සැරයන් අබේගුනවර්ධන ( ගුවන් රෙදෙව් )
012526 කෝප්රල් පීරිස් එම්.එස්.එන් ( විදුලි කාර්මික ශිල්පී 3 )