ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකයේ සංචාරයක
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ කැන්බරා හීදී ඕස්ට්‍රේලියානු රණවිරුවන් අනුස්මරණය කරමින් පැවැත්විණ.
කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 මාර්තු මස 14 වන දින ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකයේ සංචාරයක නිරත විය.
පසුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ජාත්‍යන්තර ආරාධිත අමුත්තන්, අනුග්‍රාහකයින්, ආරක්ෂක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ නිළධාරීන්, කථිකයන් සමගින් පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගී වූහ.