ගුවන් හමුදාධිපති ඩී එස් සේනානායක විද්‍යාලයේ රණවිරු උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි
ඩී එස් සේනානායක විද්‍යාලයේ රණවිරු අනුස්මරණ ස්මාරකය ඉදිරිපිට 2016 මාර්තු මස 31 වන දින පැවැති රණවිරු උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය.

මෙම උත්සවය ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 1999 කණ්ඩායම විසින් සංවිධානය කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි