ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීකෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ සිය වාර්ෂික පරීකෂණය 2016 අප්‍රේල් මස 01 වන දින සිදු කරන ලදී.
ආචාර පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස කටයුතු කල කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එම්පීඒ ගලප්පත්ති විසින්ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළි්ගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය සිය පරීකෂණයට ලක් කරන ලදී.
අනතුරුව එතුමන් විසින් කදවුරේ අළුතින් ඉදිකරන ලද ගුවන් භට නිවාඩු නිකේතනය සහ පරිඝණක විද්‍යාගාරය විවෘත කිරීම සිදු කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තම කැපවීමෙන් ක‍්‍රියා කරන සියළුම කඳවුරු සමාජික සාමාජිකාවන් හට සුභ පතමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළුම කඳවුරු සාමාජික සමාජිකාවන් අමතන ලදී.