
දකුණු සහ මධ්‍යම ආසියානු මානව හිමිකම් සහ කම්කරු හිමිකම් පිළිබඳ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකතුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
දකුණු සහ මධ්‍යම ආසියානු මානව හිමිකම් සහ කම්කරු හිමිකම් පිළිබඳ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකතුමිය ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 06 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල හමතා හමුවූහ.
දෙපාර්ෂවය අතර පැවති සුහද සංවාදයකින් අනතුරුව සමරු ඵලක හුවමාරුකරගැනීමක්ද සිදු කරන ලදී.


