හත්වැනි ජාත්‍යන්තර කබඩි ශූරතාවය - 2016
මැලේසියානු ක්වාලාලම්පූර්හී කබඩි සංගමයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම 2016 අප්‍රේල් මස 21 වැනි දින මැලේසියාව බලා පිටත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම ක්‍රීඩකයන් 12 ක් සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. හත්වැනි වරටත් සංවිධානය කරන ලද ජාත්‍යන්තර නගර කබඩි ශූරතාවය 2016 අප්‍රේල් මස 21 වන දින සිට 2016 අප්‍රේල් මස 25 දින දක්වා මැලේසියාවේදී පැවත්වීමට නියමිත අතර ලොව පුරා ජාත්‍යන්තර කබඩි කණ්ඩායම් ගණනාවක් මෙම තරග මාලාව සදහා ඉදිරිපත්වනු ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි