ඇමරිකානු හමුදා නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ශාන්තිකර කළාපයේ විශේෂ මෙහෙයුම් විධානයේ හමුදාපති රියර් අද්මිරාල් කොලින් ජේ කිල්රේන් මහතාගේ නායකත්වයෙන් යුතුව හය දෙනෙකුගෙන් සමන්විත ඇමරිකානු හමුදා නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 22 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම ඇමරිකානු හමුදා නියෝජිත පිරිස, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමඩෝර් එච්එන් අබේසිංග මහතාගේ මූලිකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සමග දෙපාර්හවයේ අන්‍යොන්‍ය වැදගත්කමක් සහිත කරුණු සාකච්ඡුා  කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි