ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකය, ගිනි නිවීම් ඒකක අතර පෙරමුණ ගනී
අන්තර් ගිනි නිවීම් සේවා ක‍්‍රීඩා තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන්හමුදා ගිනි නිවීමේ ඒකකය සමත්කම් දක්වන ලදී.
පසුගිය ජූලි මස 13 වෙනිදා කොළඹ තුරඟ තරඟ පිටියේදී මෙම ක‍්‍රීඩා උත්සවය පවත්වන ලද අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ගිනි නිවීමේ සේවා 14 ක් පමණ සහභාගී වන ලදී. මෙම ක‍්‍රීඩා තරඟාවළිය සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ ගිනි නිවීමේ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ශ‍්‍රී ලංකා ශාඛාව මගිනි.
ක‍්‍රීඩා තරඟාවළියේ ලකුණු සටහන
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව - ලකුණු 74
කොළඹ දිස්ත‍්‍රික් ගිනි නිවීමේ හමුදාව - ලකුණු 65
කළුතර දිස්ති‍්‍රක් ගිනි නිවීමේ හමුදාව - ලකුණු 32