මියගිය ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත රණවිරු අනුස්මරණ වැඩසටහන
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අපේ‍්‍රල් මස 25 වන දින උදෑසන බොරැුල්ල කනත්තේ පිහිටා ඇති මහා කුරුස යුද්ධායෙන් මියගිය ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස පැවති රණවිරු අනුස්මරණ උත්සවයකට සහභාගී විය.
1915 වසරේදී ඇති වූ ගැලිපෝලි සටනින් මියගිය ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත රණවිරුවන් සිහිකිරීමේ අභිමානවත් දිනය ”ඇන්සැක් දිනය” නමින් නම් කොට ඇත. එසේම තම දේශය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සියල්ල සිහිකිරීම අපේ‍්‍රල් මස 25 වන දින සිදු කරනු ලබයි.
මෙම රණවිරු අණුස්මරණ උත්සවය සඳහා ප‍්‍රධාන ආරාදිත අමුත්තා වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් අතිගරු බ‍්‍රයිස් හචිසන් මහතා සහභාගී විය. හිටපු නාවික හමුදාධිපති සහ ඕස්ටේ‍්‍රලියාවේ හිටපු ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් (විශ‍්‍රාමික* තිසර සමරසිංහ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, ති‍්‍රවිධ හමුදාවේ උසස් නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.