බඹර ප‍්‍රහාරයට ගොදුරු වූ සීගිය සංචාරකයන් බේරා ගැනීමට ගුවන් හමුදාවේ සහය
බඹර ප‍්‍රහාරයට ගොදුරු වූ සීගිරිය සංචාරකයන් මුදවා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන ලදි. මේ සඳහා සීගිරිය ගුවන් හමුදා කඳවුරු මගින් ජීවිත බේරා ගැනීමේ භට කණ්ඩායමක් පසුගිය මැයි මස 01 වන දින තම සහයෝගය ලබා දෙන ලදී.
මෙම කණ්ඩායම ගුවන් හමුදා නිලධාරීන් එක් අයෙකුගෙන් සහ ගුවන් භටයින් 20 දෙනෙකුගෙන් සහ ආම්පන්න වලින් සමන්විත විය. මොවුන් බඹර ප‍්‍රහාරය හේතුවෙන් සිරවී සිටිනු ලැබූ පුද්ගලයින් බේරා ගැනීමට සහ ඔවුන් ආරක්‍ෂත ස්ථාන කරා රැුගෙන යාමත් තුවාල ලැබූ පුද්ගලයන් හට හදිසි ප‍්‍රතමාධාර ලබා දීමත් සිදු කරන ලදි.