ප‍්‍රංශ ආරක්‍ෂක නියෝජිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
බංගලාදේශයේ , ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප‍්‍රංශ ආරක්‍ෂක නියෝජිත කමාන්ඩර් ලොයික් බයිසොට් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

මෙම හමුව පසුගිය මැයි 03 වන දිනගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

දෙපාර්ශවය අතරරේ සුහද පිළිසඳරකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි