![](../uploads/news/house_donation_15_dla/8.jpg)
15 වන "ගුවන් ලක් සෙවන" නිවස ප‍්‍රදානය කෙරේ
9:16am on Tuesday 10th May 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මකල ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2016 මැයි 09) දින ඌව, මාවෙලගම, වැල්ලවාය ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. ඉදිකරන ලද නිවස 21185 සැරයන් කුමාර ඒ පී හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එන් එච් වී ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී බී ලැබ්‍රෝයි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී බී ලැබ්‍රෝයි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/1.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/2.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/3.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/4.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/5.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/6.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/7.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/8.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/9.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/10.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/11.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/12.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/13.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/14.jpg)
![Handing Over of 15th ‘Guwan Lak Sevana’ House](../uploads/news/house_donation_15_dla/15.jpg)