ලේ දන්දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර විසින් මුලතිව් මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2016 මැයි මස 11 වන දින පැවැත්විණ.
මෙම වැඩසටහන ගුවන් හමුදා ඉරණමඩු කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් පී ඒ ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර නිලධාරීන්, ගුවන් භට ගුවන් කාන්තාවන් ඇතුළුව 110 දෙනෙකු ලේ දන්දීම සදහා ස්වේච්ඡාවෙන් සහභාගී වූහ.