ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ.බී.ඒ. ආධුනික බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 03 කට හා රිදී පදක්කම් 03 කට හිමිකම් කියයි
ඒ.බී.ඒ. ආධුනික බොක්සිං තරගාවලිය 2016 මැයි මස 10 වන දින සිට 14 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ රෝයල් මාස් ඇරීනාහීදී පැවැත්විණ.
       
මෙම තරගාවලියේදී කාන්තා අංශයේ හොදම ප්‍රහාරකයාට හිමි සමිමානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 01835 ස්වෙචිජා ගුවන් කාන්තා පස්යාල පී ඒ එච් සී විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව ගුවන් හමුදා කණ්ඩායම විසින් තරග කල බර පංති යටතේ පහත සදහන් පරිදි පදක්කම් හිමි කර ගන්නා ලදී.

පිරිමි
රන් පදක්කම්   -    02
රිදී පදක්කම්    -    02
ලෝකඩ පදක්කම්   -   05

කාන්තා
රිදී පදක්කම්    -   01

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි