ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (2016 මැයි 16) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල හා තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අතර මෙම හමුවීම සිහිවීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි