ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය කෙත්තාරාම සහන කඳවුරේ සිටින ගංවතුරින් බලපෑම එල්ල වූ ජනතාවට ගංවතුර සහනාධාර බෙදාහැරීමක් සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් විසින් පවත්වන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි