2016 මැයි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම් අයි-17, බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුම්, වියළි සලාක තොග හා පිසින ලද ආහාර ගුවනින් ප්‍රවාහනය
කිරීම් අඛණ්ඩව සිදු කරනු ලබයි. අද දින තවදුරටත් කැලණිය, බියගම සහ කිරිඳිවැල ප්‍රදේශවල විපතට පත් ජනතාවට සහන ආධාර ලබාදෙන ලදී.
තවද, බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් 1730 පැයට පමණ රණාල සිට කොළඹ දක්වා ප්‍රතිකාර සදහා හෘද රෝගියකු රැගෙන එන ලදී.
බී 200 ගුවන් යානා මෙහෙයුමක් (01), බෙල් 212 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් හතක්(07), බෙල් 412 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් හතරක් (04) සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් පහක්
(05) දිනයට අදාලව ආධාර බෙදාදීම් හා සෝදිසි කිරීම් ආදිය සදහා සිදුකර ඇත.

Providing Relief Aid to Victims in Kirindiwela

SLAF Station katukurunda - Flood Relief Items Distribute Ranala, Godagama area