2016 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගංවතුර පැවතින ප්‍රදේශවල විපතට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම් හා සහනාධාර බෙදාදීම් දිගටම සිදු කරගෙන යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් 0600 පැයට සෝදිසි මෙහෙයුම් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2016 මැයි මස 16 දින සිට පුද්ගලයින් ගලවා ගැනීම්, ආධාර බෙදාදීම් හා සෝදිසි කිරීම් ආදිය සදහා බී 200 ගුවන් යානා මෙහෙයුම් හතරක් (04)ක්, බෙල් 412
හෙලිකොප්ටර් යානා මෙහෙයුම් දෙකක්(04)ක්, බෙල් 212 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් විසිපහක් (25)ක් සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් (11)ක් සිදුකර ඇත.
Bell 212 - Recce mission