![](../uploads/news/south_sudan_vesak/4.jpg)
දකුණු සුඩානයේදී ශී‍්‍ර ලංකා ගුවන් සේවා ඒකකය 2016 වසරේ වෙසක් සමරයි
12:57pm on Monday 30th May 2016
දකුණු සුඩානයට අනුයුක්තව සේවය කරනු ලබන ශී‍්‍ර ලංකා ගුවන් සේවා ඒකකය එම ඒකක පරිශ‍්‍රයේදී විවිධ ආගමික වතාවත් වල නිරත වෙමින් වෙසක් උත්සවය සමරන ලදි.
එදින උදෑසන දානමය කටයුතු සිදු කරමින් ආගමික වතාවත් ආරමිභ කරන ලදි. අනතුරුව කොරියානු ඉංජිනේරු ඒකකයේ සහ නේපාල හමුදා ආරක්‍ෂණ ඒකකයේ සහභාගීත්වයෙන් ධර්ම සාකචිජාවක් බුද්ධ පූජාව සහ ධර්ම දේශනාවක් සිදු කරන ලදි.
දහවල් වැඩසටහන් සිදු කරමින් බෝ පරිශ‍්‍රයේදී දහවල් ආහාර බෙදා දීමෙි වැඩසටහනක් සිදු කරන ලදි. තවද රාති‍්‍රය ආලෝකමත් කරමින් වෙසක් පහන්කූඩු ආලෝකය අලංකාරවත්ව පැවතුණු අතර එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් පැවැත්වූ බෙලි මල් දන්සැල සදහා අනෙකුත් ජාතීන්ගේ ආකර්ෂණය වැඩිවිය.

![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/1.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/2.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/3.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/4.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/5.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/6.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/7.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/8.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/9.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/10.jpg)
![Sri lanka Aviation Unit in South Sudan Celebrates Vesak 2016](../uploads/news/south_sudan_vesak/11.jpg)