අංක 04 පරිපාලන හා කළමණාකරණ කාර්්‍ය සාධන සංවර්ධන වැඩමුලුව නිමා වෙයි
මුලික කදවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරීන් සදහා පැවැත්වූ අංක 04 පරිපාලන හා කළමණාකරණ කාර්්‍ය සාධන සංවර්ධන වැඩමුලුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය කදවුරේදී 2016 මැයි මස 30 වන දින ආරමිභ කරන ලද අතර එය 2016 ජුනි මස 01 වන දින අවසන් කරන ලදි.
මෙම පුහුණු වැඩමුලුව පැවැත්වීමේ මුලික අරමුණ වූයේ ආයතන සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුළ අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරී සහ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන හා කළමණාකරණ කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි.
මෙම පුහුණු සැසිය දේශන හා විෂය භාෂා ගණනක පලපුරුද්දක් ඇති උපදේශකයන් විසින් මෙහෙයවන ලද අතර ඵලදායි සාකච්ජා සැසි සමග පුලුල් විෂය පථයක් ආවරණය කරන ලදි.