ගුවන් හමුදා වීරවිල කදවුර සිය 38 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 38 වන සංවත්සරය එම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් ඒඞීඑම් කෝරලගේ මග පෙන්වීම යටතේ 2016 ජුනි මස 01 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව මැයි මස 31 වන දින අභිනවාරාමය විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඒ සදහා අණදෙන නිළධාරී ඇතුලූ නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක්ද සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි