සේවයෙන් පලාගිය ගුවන් හමුදා සෙබලුන්ට පොදු සමාව යටතේ නිත්‍යානුකූලව ගුවන් හමුදාවෙන් ඉවත්වීමට අවසර ලබාදීම
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ නියුතුව සිට 2015 දෙසැම්බර් මස 31 දිනට පෙර සේවයෙන් පලාගිය ගුවන් භටයින්ට හා ගුවන් කාන්තාවන්ට දඩුවම් දීමකින් තොරව පොදු සමාව යටතේ නිත්‍යනුකූලව ගුවන් හමුදා සේවයෙන් ඉවත්වීම සදහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඉහත දිනට පෙර සේවයෙන් පලාගිය පුද්ගලයින් 2016 ජුනි මස 13 දින සිට 2016 ජුනි මස 30 දින දක්වා කාලය තුල ගුවන් හමුදා මූලස්ථානය වෙත වාර්තා කර තමන්ගේ අවසන් නිශ්කාෂන කටයුතු සිදු කරගන්නා ලෙස ගුවන් හමුදාව දැනුම් දෙයි.