
අන්තර් ඒකක පැසි පන්දු තරගාවලියේ ජය කොළඹ කණ්ඩායමට
අන්තර් ඒකක පැසි පන්දු තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා
දෙකම දිනා ගැනීමට මෙවර ශ්‍රීලංගුහ කොළඹ කඳවුර සමත් විය. මෙහි පිරිමි
අවසන් මහා තරගය චීන වරාය කඳවුරු කණ්ඩායම සමග පැවති අතර ලකුණු (43-41)ක්
ලෙසද, කාන්තා අවසන් මහා තරගය ලකුණු (48-18) ක් ලෙසද කොළඹ කාන්තා කණ්ඩායම
ජය ගත්තේ කටුනායක මූලස්තාන කණ්ඩායම පරාජය කරමිනි. මෙම තරග දෙසැම්බර් මස 14
දින සිට 18 දින දක්වා ශ්‍රීලංගුහ කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී
පැවැත්විනි.