ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම සුහද කි‍්‍රඩා සංචාරයක් සදහා 2016 ජුනි මස 12 වන දින ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම සහ ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම අතර පළමු තරගය 2016 ජුනි මස 13 වැනි දින කොළඹ 07 හි පිහිටි කි‍්‍රඩා අමාත්‍යංශ කෘතීම හොකී කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

පැවති පළමු තරගයේ ජයග‍්‍රහණය ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම දිනා ගැනීමට සමත් වූ අතර දෙවන තරගය සදහා කණ්ඩායම් දෙක 2016 ජුනි මස 16 වන දින නැවත මෙම කි‍්‍රඩා තරග පිටියේදී හමුවීමට නියමිතය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි