මිහින්තලේ ආලෝක පූජාව 2016
පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේදී පවත්වන ලද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සුරතින් ආලෝකමත් විය. මෙම ආලෝක පූජාව දෙවැනි දිනයටත් ඊයේ(2016 ජූනි 20) දින පවත්වන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමන්ති බුලත්සිංහල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් "මිහින්තලා මහා සෑය" පින්තාරු කිරීමේ සහ "කප්රුක පූජාව" සඳහා ක‍්‍රියාකාරීව දායකත්වය සපයන ලදී.