හෙලිටුවර්ස් අනතුරට පත් විදේස් නාවිකයකු ගලවාගනී
ශ්‍රී ලංකාවට දකුණින් මුහුදු සැතපුම් 40ක් දුරින් යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක සිටි අනතුරකට ලක් වු නාව්කයකු බේරා ගැනීමට අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 යානයකට හැකිවිය.
"ඉක්ව්නොක්ස් ඩෝව්න්" (Equinox Dawn) ලෙස සඳහන් මෙම යාත්‍රාව සිංගප්පුරුවේ සිට ඇමරිකාවේ කැම්ඩොන් (Camedon) වරාය දක්වා යාත්‍රා කරමින් සිට ඇති අතර මෙම යාත්‍රාවෙ සිටි ඉන්දුනීසියානු ජාතික ශිෂ්‍ය භට නිලධාරීයෙකු මෙසේ අනතුරට පත්ව සිටි අතර පසුව ඔවුන් හෙලිටුවර්ස් හි සහය පැතූ අතර ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ඉතා ඉක්මනින් මෙම අන්තුරට පත් නාවිකයා ගුවන් මගින් කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට හැකි විය.
නව චායාරූප