බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර
මාණ්ඩලික ප‍්‍රධානී කමිටු සභාපතිගේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප‍්‍රධානී, එයාර් මාර්ෂල් අජිත් එස්. බෝස්ලේ මහතා විසින්, ශ‍්‍රී ලංකාවේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ සාමාජිකයින් අනුස්මරණය කොට පුෂ්පෝපහාර පුද කිරීම සිදු කරන ලදී.

මෙම අනුස්මරණ උත්සවය, බත්තරමුල්ලෙහි ඉදිකර ඇති ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය අභියසදී 2016 ජූලි මස 14 වන දින සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි