
එයාර් මාර්ෂල් අජිත් එස් බෝස්ලේ මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නියුතු මාණ්ඩලික ප‍්‍රධානී කමිටු සභාපතිගේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප‍්‍රධානී, එයාර් මාර්ෂල් අජිත් එස්. බෝස්ලේ මහතා, 2016 ජූලි මස 14 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය. මෙම හමුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
දෙපාර්ෂවය අතර පැවති සුහද සාක්ච්ඡාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ සංචාරක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී තුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
දෙපාර්ෂවය අතර පැවති සුහද සාක්ච්ඡාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ සංචාරක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී තුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.





