චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ වාර්ෂික පිරිත් සජ්ජායනය
චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාව සහ පසුදින මහා සංඝයා වහන්සේලා 17 නමකට සංඝගත දක්‍සණාවක් පසුගිය 2016 ජූලි මස 15 වන දින සහ 16 වන දින කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

පිරිත් සජ්ජායනාව ආරම්භ කරමින් අලංකාර වූ පෙරහැරකින් සධාතුක කරඬුව වැඩමවීම සහ පිරිත් මණ්ඩපයේ තැන්පත් කිරීම පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ විසින් සිදු කරන ලදී. 

නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් පිරිත් සජ්ජායනාවට සහ දානමය පුණ්‍ය කර්මය සඳහා සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි